Home
Sinhala Books
English Books
Reviews
About Beeta
Scrapbook
අපිත් උයමු, රස මවමු
ISBN
978-955-665-331-1
මොන්ටිසෝරි පෙර පාසලක විදුහල්පතිනියගේ ඉල්ලීමක් අනුව සම්පාදනය කෙරුණු මෙම පොත,
ළමුන් වෙනුවෙන් ශ්රී ලංකාවේ ප්රකාශයට පත් කෙරුණු ප්රථම සූප ශාස්ත්ර පොත වේ.
ගින්දර හෝ විදුලි උපකරණ හෝ භාවිතයෙන් තොරව ළමුන්ට තනියෙන් පිළියෙල කළ හැකි වට්ටෝරු 20ක් ද වැඩිහිටියන්ගේ සුපරීක්ෂාව යටතේ පිළියෙල කළ හැකි වට්ටෝරු 20ක් ද වශයෙන් වට්ටෝරු 40කි. ඒ් සියල්ල ම පියවරෙන් පියවර විස්තර කර අැති අතර, අත්හදා බැලීමෙන් පසු ගත් ඡායාරූප ද අැතුළත් කර තිබේ.
එමෙන් ම
ගෙවතු වගාවට අත්වැලක් ද අැතුළත්ය.
අැතුළත පිටුව
1
(Inside page 1)
>
අැතුළත පිටුව
2
(Inside page 2)
>
පිටුපස කවරය
(Back cover)
>
මිලදී ගන්න (Buy)
Share
You may also like:
< Back to Books
▲ Back to top
Quick links
Sample pages
Related articles
Buy online
Contact
All rights reserved. Copyright ©2015–2023 Beeta Rajapaksha
Home
Sinhala Books
English Books
Reviews
About Beeta
Scrapbook