Home
Sinhala Books
English Books
Reviews
About Beeta
Scrapbook
අප අවට ලෝකය
ISBN
978-955-665-254-3
ප්‍රාථමික පාසල් සිසුන් වෙනුවෙන් ස්වභාවධර්මයේ විවිධ පැතිකඩ 7ක වැදගත් කරුණු අඩංගු වර්ණවත් සිතුවම් සහිත පොත් පිංච
එ
කතුවකි. එක්-එක් පොත් පිංචෙහි ඉර, සඳ, සුළඟ, අව්ව, වැස්ස, ගස්වැල් සහ පරිසරය වශයෙන්
එක් පැතිකඩක් පිළිබඳව අඩංගු වේ.
ළමුන්ට පහසුෙවන් දෑතේ දරාගෙන වාහනයක් තුළදී වුවත් කියවිය හැකි ලෙස කුඩාවට නිමවා අැත. ඝනකම කඩදාසි බෝඩ්වල මුද්‍රණය කර, දිගු කල් පැවැත්මට ලැමිනේට් කර අැති අතර, සුරක්ෂිතව තබා ගැනීමට අලංකාර පෙට්ටියක අසුරා තිබේ.
සමීප දසුන් 1
(Close-up view 1)
>
සමීප දසුන් 2
(Close-up view 2)
>
පොත් පෙට්ටියේ පසුපස
(Pack rear)
>
මිලදී ගන්න (Buy)
Share
You may also like:
< Back to Books
▲ Back to top
Quick links
Sample pages
Related articles
Buy online
Contact
All rights reserved. Copyright ©2015–2023 Beeta Rajapaksha
Home
Sinhala Books
English Books
Reviews
About Beeta
Scrapbook